උසස් පෙළ සිංහල සාහිත්‍යය විචාර එකතුව
01 – පක්ෂි භාෂාව -ආනන්ද රාජකරුණා- අරමුණ :- සොබා දහමේ අපූර්වත්වය මැනවින් ප්‍රතිනිර්මාණය කරමින් ඊට සංවේදීව ජීවත් වීමෙන් සොබා දහම, ලෝකය මැනවින් අවබෝධ කර ගත හැකි බව පාඨක සිත තුළ ප්‍රතිනිර්මාණය කිරීම. වස්තු විෂය :- පක්ෂීන් සිය අදහස් හුවමාරු කර ගැනීම සඳහා යොදා ගන්නා පක්ෂී නාදය පරිසරයට සංවේදී මිනිසුන් වහා අවබෝධ කර ගන්නා ආකාරය. තම වර්ගයාට විපතක් ඇති…