Tag Archives : A/L past papers

GCE A/L Information and Communication Technology – 2015


2015 වර්ෂයේ රජය විසින් පැවැත්වූ උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (සිංහල මාධ්‍යය) විෂයට අදාළ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයයි. Here is the 2015 GCE A/L Information and Communication Technology Full paper (Sinhalese Medium). To download follow this link. Please share with your friends!

Read More »

A/L Information and Communication Technology – Central Province – 2018 – Full Paper


මධ්‍යම පළාත් සභාව විසින් 2018 වර්ෂය සදහා සකස් කල උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පෙරහුරු ප්‍රශ්න පත්‍රයයි.

Read More »

A/L Physics Model Paper 2018 by Prof. Kalinga Bandara Full Paper with Answers


පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය කාලිංග බණ්ඩාර විසින් සැකසූ උසස් පෙළ භෞතික විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍රයයි. Here is the advanced level Physics model paper created by Prof. Kalinga Bandara in 2018. Download complete paper and answers from following download link. Please share with your friends!

Read More »

Anula Vidyalaya-2011-Last Term-Physics-MCQ-Grade-12


කොළඹ අනුලා විද්‍යාලයේ 2011 වර්ෂයේ උසස් පෙළ  භෞතික විද්‍යාව (12 ශ්‍රේණිය) මධ්‍යවාර විභාග ප්‍ර‍ශ්න පත්‍ර‍යයි. යාන්ත්‍ර‍ විද්‍යාව, දෝලන හා තරංග, ආලෝකය හා ද්‍ර‍වස්ථිතිය යන පාඩම් ඇතුලත් වන සේ සකසා ඇත. This is the Physics midterm test paper (grade 12) of Anula Vidyalaya Colombo in the year 2009. This question paper covers Mechanics, Waves and oscillations, Optics & Hydrostatics lessons.

Read More »