Grade 9 Online ICT Exam – May

විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – මැයි 25වන දා සවස 7.30
විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40

Results

-

#1. පරිශීලකයා සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#2. පරිශීලක වර්ග සහ කාර්ය අනුව වැරදි සංකලනය තෝරන්න.

#3. ජංගමව භාවිතා කරන පරිගණකවලට උදාහරණයක් නොවන්නේ මින් කුමක්ද?

#4. වැඩහල් පරිගණකයක ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?

#5. පරිගණක පර්යන්ත උපාංග සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#6. පරිගණකයක මූළික කාර්යයක් නොවන්නේ

#7. වාණිජමය කටයුතු වලදී භාවිතා කරන ආදාන උපාංගයක් නොවන්නේ,

#8. ඔබ පරිගණකයක් තෝරාගැනීමේදී තිර/සංදර්ශක සම්බන්ධව සළකා බැලෙන පිරිවිතයක් නොවන්නේ,

#9. පහත දැක්වෙන ප්‍රකාශ තැටි ආචයන ධාරිතාවය අනුව නිවැරදිව පෙළගස්වා ඇති වරණය තෝරන්න.

#10. ප්‍රකාශ තැටි සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද?

#11. පරිගණකයක් මිළදී ගැනීමේදී සළකා බැලිය යුතු මූළික පිරිවිතරයක් නොවන්නේ

#12. සකසනයක් තෝරාගැනීමේදී පරීක්ෂා කල යුතු මූළික පිරිවිතරයක් නොවනුයේ

#13. ලෝකයේ බහුලවම භාවිතාවන සකසන නිර්මාණය කරන සමාගම වනුයේ

#14. සකසනයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.

#15. AMD සකසන සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ

#16. දෘඩ තැටි හා ඝනමාධ්‍ය ධාවක සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වනුයේ

#17. ප්‍රාථමික මතකයක් තෝරාගැනීමේදී සැළකිලිමත් විය යුතු පිරිවිතරයක් නොවන්නේ,

#18. දෘශ්‍ය චිත්‍රක අනුහුරුකුරුව (Video Graphic Adapter) සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය වනුයේ

#19. පරිගණකයක් මිළදී ගැනීමේදී මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග ස්ථාපනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.

#20. කෙවෙනි හා ජාල සම්බන්ධතා ඇසුරින් වැරදි ප්‍රකාශය තෝරන්න.

#21. ප්‍රධාන පෙළේ පරිගණක සන්නාමයක් නොවන්නේ මින් කුමක්ද?

#22. පරිගණකයක් මිළදී ගැනීමේදී වගකීම සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ?

#23. ඔන්ලයින් අධ්‍යාපනය සදහා හා සරළ මෘදුකාංග භාවිතය සදහා ලාබදායී පරිගණකයක් බලාපොරොත්තු වෙන සමිතට ඔබ යෝජනා කරන පරිගණක මාදිලිය කුමක්ද?

#24. පරිගණක විද්‍යාව හදාරණ විශ්ව විද්‍යාලයේ 3 වෙනි වසරේ සිසුවෙකුට ගෙවීමේ ක්‍රමයට මිළදී ගන්නා පරිගණකයක් වෙනුවෙන් ඔබ යෝජනා කරන්නේ කුමන පරිගණක මාදිලියද?

#25. පර්යන්ත උපාංග යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියා දක්වන්න.

finish