Grade 8 Online ICT Exam – May

Results

-

#1. පරිගණකයක දිනය, වේලා කලාපය සහ වේලාව සිටුවම් කිරීමේ වැදගත්කමක් වන්නේ

#2. යතුරු පුවරුව හුරුවීමේදී පුහුණු කළ යුතු වැදගත්ම නීතිය වනුයේ,

#3. ගොනු ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?

#4. ගොනු බහලුමක නම වෙනස් කිරීමට (Rename)භාවිතා කරන යතුරු පුවරු කෙටිමග කුමක්ද?

#5. ගොනුවේ දිගුව සහ ප්‍රවර්ගය අතර නොගැලපෙන සංකලනය තෝරන්න.

#6. පරිගණක යතුරු පුවරුවේ Home-row ඇගිලි පිහිටුවන ස්ථානයට අදාළ keys වනුයේ

#7. ගොනු ගුණාංගවල File attributes ප්‍රයෝජනයන් වනුයේ

#8. Combination Keys හෙවත් යතුරු කිහිපයක් එකවර එබීමෙන් පමණක් විධානය සැපයෙන යතුරු වලට උදාහරණයක් නොවන්නෙ

#9. බිනුරගේ නව පරිගණකයේ ඔහු අලුතින් ස්ථාපනය කරගත් මයික්‍රෝසොෆ්ට් ඔෆිස් වර්ඩ් විවෘත කර තිබීයදී ක්ෂණිකව අහඹු ලෙස බිදවැටෙන අවස්ථා ඇත. මෙවැනි පරිගණක දෝෂයක් වඩාත්ම ඉඩ ඇත්තේ කවර දෝෂ කාණ්ඩයකට ඇතුළත් විමටද?

#10. වෙබ් පිටුවක පිටුවේ පහළම කෙළවරට (footer) එකවර ගමන් කිරීමට එබිය යුතු යතුරු පුවරු යතුර කුමක්ද?

#11. කෙවැනි සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.

#12. යතුරු පුවරුව සම්බන්ධයෙන් පහත ප්‍රකාශ ඇසුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.

#13. අන්ජනගේ පරිගණකය අවුරුදු 4ක් පමණ පැරණිය. මෑතක සිට පරිගණකය ක්‍රියාත්මක කිරීමේදී සෑම විටම නැවත පරිගණකයේ වේලාව නිවැරදි කිරීමට සිදුව ඇත. ප්‍රතිවෛරස මෘදුකාංගය ද බලාත්මක නොවේ. මීට ආසන්නතම හේතුව විය හැක්කේ කුමක්ද?

#14. යතුරු ලියනය හුරුවීමට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් වනුයේ

#15. වින්ඩෝස් 10 හි සංඛ්‍යා ආකෘතිය වෙනස් කිරීමට අනුගමනය කළ යුතු පියවරක් නොවන්නේ

#16. ගොනුවක් සැගවීම සදහා අනුගමනය කළ යුතු පියවරක් නොවන්නේ

#17. සගවන ලද ගොනු සහ ෆෝල්ඩර් නැවත දෘශ්‍ය මාන කර ගැනීමට අනුගමනය කළ යුතු පියවර වන්නේ,

#18. දෘඪාංග දෝෂයක් නොවන්නේ මින් කුමක්ද?

#19. දෝශාවේක්ෂණය කිරීමේදී සිදුකරන පියවර ලියාතබාගැනීමේ වාසියක් නොවන්නේ,

#20. දෝෂාවේක්ෂණයේදී දෝෂ පණිවුඩය සටහන් කර ගැනීමේ වාසියක් නොවන්නේ,

#21. දෘඩාංග සම්බන්ධ දෝෂාවේක්ෂණයේදී අනිවාර්යයෙන්ම උත්සාහ කළ යුතු පියවරයන් වන්නේ,

#22. පරිගණකය ක්‍රියාත්මක නොවන අවස්ථාවක විදුලි සැපයුම නිවැරදිව සපයා ඇත්නම් මීළගට පරීක්ෂා කළ යුත්තේ කුමක්ද?

#23. සංදර්ශක තිරය මත බයෝස් මෙනුව/ Brand Logo පමණක් දර්ශනය වී මෙහෙයුම් පද්ධතිය ලෝඩ් වන්නේ නැත්නම් දෝෂ සහගත විය නොහැක්කේ?

#24. ESPER Bionic Hand සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#25. දෝෂාවේක්ෂණය යන්නට අදාළ නිවැරදි ඉංග්‍රීසි වචනය ලියා දක්වන්න.

finish