Grade 8 Online ICT Exam – March

  • විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – මාර්තු 27 සවස 7.00
  • විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40

Results

-

#1. පරිගණකයක මූළික කාර්යයක් වන්නේ

#2. පරිගණක දෘඩාංග සංකලනය වැරදි පිළිතුර වනුයේ

#3. පහත දී ඇති උපක්‍රම සළකන්න - A - මූසිකය B - ස්පර්ෂක තිරය C- ලිවිය හැකි බාහිර DVD ධාවකය. මෙම උපක්‍රම අතුරින් අදාන හා ප්‍රතිදාන යන දෙකම සදහා භාවිතා කළ හැකි උපක්‍රම වනුයේ

#4. තීරු කේත කියවනය සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ

#5. ඉහත රූපයේ ඇති ලියවිල්ල පරිගණකයට ආදානය කරගැනීම සදහා භාවිතා කළ හැකි ආදාන උපාංගය වනුයේ

#6. OMR යන්ත්‍රයක් යොදාගනු ලබන්නෙ

#7. CCTV යන කෙටි යෙදුමෙහි නිවැරදි තේරුම වන්නෙ

#8. බහුකාර්ය මුද්‍රණ යන්ත්‍රයකින් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ,

#9. පද්ධති ඒකකය තුළ අන්තර්ගත නොවන උපාංගය කුමක්ද?

#10. පරිගණකයේ තොරතුරු හා උපදෙස් තාවකාලිකව රදවා තබා ගනිමින් මධ්‍ය සැකසුම් ඒකකය වෙත ලබාදෙන උපාංගය වනුයේ

#11. Zoom App එකෙහි Reactions පහසුකම සලසා ඇත්තේ,

#12. Retrieve යන්නෙන් අදහස් කරන්නේ

#13. නිහිත පරිගණක යන්නෙහි ඉංග්‍රිසි වචනය අක්ෂර නිවැරදිව ඇතුළත් කරන්න.

#14. මධ්‍ය සැකසුම් ඒකකය දත්ත සකස්කරන්නෙ චක්‍රීය ක්‍රියාවලියකට අනුවයි. එම චක්‍රීය ක්‍රියාවලියේ පියවර ඇතුළත් නිවැරදි වරණය වනුයේ

#15. මධ්‍යය සැකසුම් ඒකකයේ වේගය හෙවත් තත්පරයකදී ක්‍රියාත්මක කරනු ලබන චක්‍ර සංඛ්‍යාව මනිනු ලබන්නේ

#16. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටසක් නොවන්නේ

#17. පරිගණකය පිළිබද හැදැරීමේදී සංඛ්‍යා පද්ධති පිළිබද අප උගත යුත්තේ

#18. සංඛ්‍යාවක පාදය මගින් නිරූපණය වනුයේ

#19. ලෝකයේ මුලින්ම Computer යන යෙදුම භාවිතා වූයේ

#20. ඉහත රූපයේ පෙන්වා ඇති යන්ත්‍රය සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ

#21. ලෝකයේ මුල්ම ක්‍රමලේඛනය කළ හැකි, විද්‍යුත් පොදුකාර්ය ඩිජිටල් පරිගණකය (first programmable, electronic, general-purpose digital computer) වනුයේ

#22. Nest-Hub නව තාක්ෂණික යෙදීම වනුයේ

#23. Nest-Hub ඉහත ඔබ තෝරාගත් නව තාක්ෂණික යෙදුම සිදුකර ගැනීමට කුමන තාක්ෂණයක් භාවිතා කරයිද?

#24. බිනුර තමන්ගේ පරිගණකය ඉතා මන්දගාමීයැයි මැසිවිලි නගයි. ICT විෂය හදාරණ දරුවෙකු ලෙස බිනුරට ලබා දිය හැකි උපදෙස වනුයේ,

#25. ඔබ විසින් ICT විෂය හැදෑරිය යුත්තේ

finish