Grade 7 Online ICT Exam – May

Results

-

#1. යතුරු පුවරුව හුරුවීමේදී පුහුණු කළ යුතු වැදගත්ම නීතිය වනුයේ,

#2. ගොනු බහලුමක නම වෙනස් කිරීමට (Rename)භාවිතා කරන යතුරු පුවරු කෙටිමග කුමක්ද?

#3. පරිගණක යතුරු පුවරුවේ Home-row ඇගිලි පිහිටුවන ස්ථානයට අදාළ keys වනුයේ

#4. Combination Keys හෙවත් යතුරු කිහිපයක් එකවර එබීමෙන් පමණක් විධානය සැපයෙන යතුරු වලට උදාහරණයක් නොවන්නෙ

#5. වෙබ් පිටුවක පිටුවේ පහළම කෙළවරට (footer) එකවර ගමන් කිරීමට එබිය යුතු යතුරු පුවරු යතුර කුමක්ද?

#6. යතුරු පුවරුව සම්බන්ධයෙන් පහත ප්‍රකාශ ඇසුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.

#7. යතුරු ලියනය හුරුවීමට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් වනුයේ

#8. පරිගණක මෙහෙයුම් පද්ධතියක් පහත කවරක් වැනිද?

#9. මෙහෙයුම් පද්ධතිය පිළිබද ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න.

#10. මෙහෙයුම් පද්ධතියේ කාර්යයක් නොවන්නේ,

#11. පරිගණකවල භාවිත වන මෙහෙයුම් පද්ධතියක් නොවන්නේ

#12. ලොව ජංගම දුරකථනවල බහුලවම භාවිත වන මෙහෙයුම් පද්ධතිය වනුයේ

#13. ලංකාවේ නිර්මාණය කළ Linux Distros එකක් වනුයේ,

#14. පරිගණක ආචයනය උපක්‍රම සදහා උදාහරණ වැරදි සංකලනය තෝරන්න.

#15. ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න

#16. ඝන තත්ත්වයේ මාධ්‍යය උපක්‍රම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.

#17. ගොනුවේ දිගුව මගින් තීරණය කෙරෙන්නෙ පහත කුමක්ද?

#18. ගොනු බහලුම සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#19. ගොනු බහලූමක් නිර්මාණය කළ හැකි විදියක් වන්නේ,

#20. ගොනු සුරකීම සම්බන්ධයෙන් යහපත් පුරුද්දක් නොවන්නෙ කුමක්ද?

#21. පහත ක්‍රියාකාරකම් ඇසුරින් වැරදි ප්‍රකාශය වනුයේ

#22. ගොනු බහලූමක් මකා දැමීමට භාවිතා කල හැකි යතුරු පුවරු කෙටි මං සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න.

#23. ගොනු බහලුමක් මකා දැමීම සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#24. ESPER Bionic Hand සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#25. ඝන තත්ත්වයේ උපක්‍රම යන්නට අදාළ ඉංග්‍රීසි වචනය ලියන්න.

finish