Grade 7 Online ICT Exam – March

  • විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – මාර්තු 26 සවස 7.00
  • විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40

Results

-

#1. පරිගණකයක මූළික කාර්යයක් වන්නේ

#2. මෘදුකාංග යනු

#3. පරිගණක දෘඩාංග සංකලනය වැරදි පිළිතුර වනුයේ

#4. පහත දී ඇති උපක්‍රම සළකන්න - A - මූසිකය B - ස්පර්ෂක තිරය C- ලිවිය හැකි බාහිර DVD ධාවකය. මෙම උපක්‍රම අතුරින් අදාන හා ප්‍රතිදාන යන දෙකම සදහා භාවිතා කළ හැකි උපක්‍රම වනුයේ

#5. තීරු කේත කියවනය සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ

#6. ඉහත රූපයේ ඇති ලියවිල්ල පරිගණකයට ආදානය කරගැනීම සදහා භාවිතා කළ හැකි ආදාන උපාංගය වනුයේ

#7. OMR යන්ත්‍රයක් යොදාගනු ලබන්නෙ

#8. CCTV යන කෙටි යෙදුමෙහි නිවැරදි තේරුම වන්නෙ

#9. බහුකාර්ය මුද්‍රණ යන්ත්‍රයකින් ලබාගත හැකි ප්‍රයෝජනයක් නොවන්නේ,

#10. පරිගණක තිර/ සන්දර්ශක අතුරින් වඩාත් විදුලිය පිරිමසින මාදිලිය වනුයේ

#11. පද්ධති ඒකකය තුළ අන්තර්ගත නොවන උපාංගය කුමක්ද?

#12. පරිගණකයේ තොරතුරු හා උපදෙස් තාවකාලිකව රදවා තබා ගනිමින් මධ්‍ය සැකසුම් ඒකකය වෙත ලබාදෙන උපාංගය වනුයේ

#13. සන්නිවේදන උපාංගයක් නොවන්නෙ

#14. Zoom App එකෙහි Reactions පහසුකම සලසා ඇත්තේ,

#15. Retrieve යන්නෙන් අදහස් කරන්නේ

#16. නිහිත පරිගණක යන්නෙහි ඉංග්‍රිසි වචනය අක්ෂර නිවැරදිව ඇතුළත් කරන්න.

#17. අන්තර්ජාලය ඔස්සේ වෙබ් අඩවියක් පරිශීලනයට යොදාගන්නා මෘදුකාංගය වනුයේ

#18. අන්තර්ජාලයේ බහුලවම භාවිතාවන වෙබ් සෙවුම් යන්ත්‍රය වනුයේ

#19. වෙබ් බ්‍රවුසරයක වෙබ් අඩවියේ ලිපිනය (URL) ඇතුළත් කරන ස්ථානය හදුන්වන්නේ

#20. E-thaksalawa වෙබ් අඩවියෙන් ලබාගත හැකි පහසුකමක් නොවන්නේ,

#21. ඉස්බනුව ලෙස සින්හලෙන් හදුන්වනුයේ

#22. Nest-Hub නව තාක්ෂණික යෙදීම වනුයේ

#23. Nest-Hub ඉහත ඔබ තෝරාගත් නව තාක්ෂණික යෙදුම සිදුකර ගැනීමට කුමන තාක්ෂණයක් භාවිතා කරයිද?

#24. බිනුර තමන්ගේ පරිගණකය ඉතා මන්දගාමීයැයි මැසිවිලි නගයි. ICT විෂය හදාරණ දරුවෙකු ලෙස බිනුරට ලබා දිය හැකි උපදෙස වනුයේ,

#25. ඔබ විසින් ICT විෂය හැදෑරිය යුත්තේ

finish