Grade 6 Online ICT Exam – May

Results

-

#1. පරිගණක විද්‍යාගාරයේදී ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානයට ලක් කළ යුතු කරුණු වනුයේ?

#2. යතුරු පුවරුව හුරුවීමේදී පුහුණු කළ යුතු වැදගත්ම නීතිය වනුයේ,

#3. පරිගණක විද්‍යාගාරයේ උපාංගවල ආරක්ෂාව සදහා අනුගමනය කළ යුතු කරුණක් නොවන්නේ?

#4. පරිගණකය ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් අප සැලකිලිමත් විය යුතු කරුණක් වනුයේ,

#5. පරිගණක යතුරු පුවරුවේ Home-row ඇගිලි පිහිටුවන ස්ථානයට අදාළ keys වනුයේ

#6. පරිගණකය ක්‍රියා විරහිත කරද්දී සමහර දරුවන්ගේ වැරදි පුරුද්දක් වනුයේ,

#7. Combination Keys හෙවත් යතුරු කිහිපයක් එකවර එබීමෙන් පමණක් විධානය සැපයෙන යතුරු වලට උදාහරණයක් නොවන්නෙ

#8. පරිගණකය භාවිතයේදී අනුගමනය කළ යුතු නිවැරදි ඉරියවුවක් නොවන්නේ,

#9. වෙබ් පිටුවක පිටුවේ පහළම කෙළවරට (footer) එකවර ගමන් කිරීමට එබිය යුතු යතුරු පුවරු යතුර කුමක්ද?

#10. යතුරු පුවරුව සම්බන්ධයෙන් පහත ප්‍රකාශ ඇසුරින් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.

#11. දීර්ඝ වේලාවක් එක දිගට පරිගණකයෙන් ඔන්ලයින් පාඩම් වලට සම්බන්ධ වීමේදී අනිවාර්යයෙන්ම පුරුදු විය යුතු කරුණක් වන්නේ,

#12. යතුරු ලියනය හුරුවීමට භාවිතා කළ හැකි වෙබ් අඩවියක් වනුයේ

#13. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය තුළ අනතර්ගත විය හැකි හානිකර ද්‍රව්‍යය මොනවාද?

#14. 3R ක්‍රමයට අයත්වන පියවර 3 මොනවාද? (Select Multiple)

Select all that apply:

#15. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යය බැහැර කිරීමේදී වගකීමක් සහිත සිසුන් වශයෙන් අප පුහුණු කළ යුතු පුරුද්දක් නොවන්නේ?

#16. ඉලෙක්ට්‍රොනික උපංග අපද්‍රව්‍යය ලෙස බැහැර කිරීම අවම කිරීමට (Reduce) ගත හැකි ක්‍රියාමාර්ග වනුයේ,

#17. නිහිත පරිගණක ඇතුළත් උපාංගවලට උදාහරණයක් නොවන්නේ,

#18. පාසලක භාවිතාවන තොරතුරු තාක්ෂණ යෙදුමක් නොවන්නේ,

#19. බැංකු ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණික යෙදුම් ලෙස හදුන්වාදී ඇති වඩාත් නවතම භාවිතාව වනුයේ,

#20. රෝහල් කළමනාකරණයට තොරතුරු තාක්ෂණික යෙදීම් යොදා ගනිමින් සත්කාරක සේවාව වැඩි දියුණුකළ හැකිය. මේ සදහා භාවිතා කළ හැකි යෙදීම් වනුයේ

#21. කර්මාන්තශාලා ආශ්‍රිතව පරිගණක තාක්ෂණය භාවිතයෙන් සිදුකෙරෙන ක්‍රියාකාරකම් මොනවාද?

#22. පරිගණක භාවිතයෙන් රෝහල් පද්ධතියට තවමත් ළගා කර ගැනීමට නොහැකි වී ඇත්තේ මින් කුමක්ද?

#23. ගොවිපොළ ආශ්‍රිතව වගා පොහොර ඉසීම සදහා භාවිතා කරන ඩ්‍රොන් යානයක් සම්බන්ධව අපි පන්තියේදී සාකච්ඡා කලෙමු. ඒ සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#24. නිහිත පරිගණක පද්ධති යන්නට අදාළ ඉංග්‍රීසි වචනය ලියන්න.

#25. ESPER Bionic Hand සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

finish