විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – මැයි 1වන දා සවස 6.30
විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40
#1. ප්‍රකාශ තැටි සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද?
#2. සසම්භාවී ප්‍රවේශ මතකය යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න. (කෙටි වචනය නොවේ)
#3. අනුලක්ෂණ යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න.
#4. ද්විමය සංඛ්‍යා පද්ධතිය පිළිබද වැරදි ප්‍රකාශය තෝරන්න.
#5. 11011 යන ද්විමය සංඛ්‍යාව දශමය සංඛ්‍යාවකට හරවන්න.
#6. 1 සහ 0 ලෙස පරිගණකයේ අගයන් දෙකක් පමණක් භාවිතාකිරීමට හේතුවක් නොවන්නේ
#7. ASCII අනුලක්ෂණ සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න
#8. ගුගල් ක්‍රෝම් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න
#9. ඉහත ASCII කේත සටහන උපකාරයෙන් පරිගණකයේ 1001011 යන ද්විමය සංඛ්‍යාවට අනුරූප අනුලක්ෂණය තෝරන්න.
#10. ඉහත ASCII කේත සටහන උපකාරයෙන් පරිගණකයේ “m” යන අනුලක්ෂණයට අනුරූප ද්විමය සංඛ්‍යාව තෝරන්න.
#11. යුනිකේත සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න
#12. වර්ණ නිරූපනය හා බිටු සිතියම් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.
#13. පරිගණකයේ රූප නිරූපණයේදී විභේදනය සම්බන්ධ වැරදි ප්‍රකාශය වනුයේ
#14. Cross-platform මෘදුකාංගයක් ධාවනය කළ හැකි මෙහෙයුම් පද්ධති වනුයේ
#15. Chromium Project ඇසුරින් නිර්මාණය කල වෙබ් බ්‍රවුසරයක් නොවන්නේ?
#16. Google Chrome Account SYNC පහසුකමේ වාසියක් නොවන්නේ?
#17. Google Chrome භාවිතයන් පිළිබදව වැරදි සංකලනය තෝරන්න.
#18. Google Chrome Bookmarks පහසුකම සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ
#19. Chrome Web History පහසුකමෙන් සැලසෙන වාසියක් නොවන්නේ
#20. Gmail Account ඊමේලයක් සකසා ගැනීම සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.
#21. Gmail භාවිතයෙන් ඊමේලයක් යැවීමේදී සැළකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ?
#22. Spreeder වෙබ් අඩවිය සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න
#23. IONIQ 5 විදුලියෙන් ධාවනය වන මෝටර් රථයේ අප සාකච්ඡාවට ලක් කරන ලද නව තාක්ෂණික යෙදුම කුමක්ද?
#24. Ring Video Door Bell සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.
#25. ආරක්ෂිත මුරපදයක් සකසා ගැනීමේදී සිදු නොකළ යුතු කරුණක් වනුයේ,