විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – අප්‍රේල් 30 සවස 7.00
විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40
#1. සන්නිවේදන උපක්‍රමයක් නොවන්නේ පහත ඒවායෙන් කුමක්ද?
#2. පද්ධති ඒකකය තුළ අන්තර්ගත නොවන උපාංගය කුමක්ද?
#3. සසම්භාවී ප්‍රවේශ මතකය යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න. (කෙටි වචනය නොවේ)
#4. මතක රෙජිස්තර යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න.
#5. ආචයන උපක්‍රම පිළිබදව වැරදි සංකලනය තෝරන්න.
#6. පහත දැක්වෙන ප්‍රකාශ තැටි ආචයන ධාරිතාවය අනුව නිවැරදිව පෙළගස්වා ඇති වරණය තෝරන්න.
#7. ගුගල් ක්‍රෝම් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න
#8. ප්‍රකාශ තැටි සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද?
#9. මධ්‍ය සැකසුම් ඒකකයේ පාලන ඒකකය (Control Unit CU) සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න
#10. ලෝකයේ පැරණීතම ප්‍රතිසම පරිගණකය Oldest known Analogue computer වනුයේ
#11. Jacquard loom යන්ත්‍රය පරිගණක විද්‍යාවේ දියුණුවට මුල් වූයේ කෙසේද?
#12. Ada Lovelace නැමැති කාන්තාව ලෝක ඉතිහාසයට එක්වන්නේ
#13. ලොව ප්‍රකට IBM සමාගම නිර්මාණය කිරීමට තුඩුදුන් සොයාගැනීම වනුයේ
#14. Cross-platform මෘදුකාංගයක් ධාවනය කළ හැකි මෙහෙයුම් පද්ධති වනුයේ
#15. Chromium Project ඇසුරින් නිර්මාණය කල වෙබ් බ්‍රවුසරයක් නොවන්නේ?
#16. Google Chrome Account SYNC පහසුකමේ වාසියක් නොවන්නේ?
#17. Google Chrome භාවිතයන් පිළිබදව වැරදි සංකලනය තෝරන්න.
#18. Google Chrome Bookmarks පහසුකම සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ
#19. Chrome Web History පහසුකමෙන් සැලසෙන වාසියක් නොවන්නේ
#20. Gmail Account ඊමේලයක් සකසා ගැනීම සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.
#21. Gmail භාවිතයෙන් ඊමේලයක් යැවීමේදී සැළකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ?
#22. Spreeder වෙබ් අඩවිය සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න
#23. IONIQ 5 විදුලියෙන් ධාවනය වන මෝටර් රථයේ අප සාකච්ඡාවට ලක් කරන ලද නව තාක්ෂණික යෙදුම කුමක්ද?
#24. Ring Video Door Bell සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.
#25. ආරක්ෂිත මුරපදයක් සකසා ගැනීමේදී සිදු නොකළ යුතු කරුණක් වනුයේ,