Uncategorized Grade 6 Online ICT Exam – April By Ashen-X April 26, 2021 Comments Off on Grade 6 Online ICT Exam – April විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – අප්‍රේල් 29 සවස 7.00විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40 Results - #1. සන්නිවේදන උපක්‍රමයක් නොවන්නේ පහත ඒවායෙන් කුමක්ද? Modem Modem 4G Router 4G Router Network Card Network Card Flash Drive (සැනෙලි ධාවකය) Flash Drive (සැනෙලි ධාවකය) USB Network Adapter USB Network Adapter #2. පද්ධති ඒකකය තුළ අන්තර්ගත නොවන උපාංගය කුමක්ද? RAM RAM PSU (Power Supply Unit) PSU (Power Supply Unit) Hard Drive Hard Drive Mouse Mouse CPU CPU #3. සසම්භාවී ප්‍රවේශ මතකය යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න. (කෙටි වචනය නොවේ) enter answer here... #4. අත්යුරුව යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න. enter answer here... #5. පරිගණකයක ‘නියත බව’ විස්තර කරන ඉංග්‍රීසි යෙදුම ටයිප් කරන්න. enter answer here... #6. ආචයන උපක්‍රම පිළිබදව වැරදි සංකලනය තෝරන්න. අභ්‍යන්තර ආචයන - දෘඪතැටිය (Hard Disk) අභ්‍යන්තර ආචයන - දෘඪතැටිය (Hard Disk) බාහිර ආචයන - ප්‍රකාශ තැටි බාහිර ආචයන - ප්‍රකාශ තැටි බාහිර ආචයන - සැනෙලි ධාවකය බාහිර ආචයන - සැනෙලි ධාවකය අභ්‍යන්තර ආචයන - External Hard Disk අභ්‍යන්තර ආචයන - External Hard Disk බාහිර ආචයන - මතක චිපය බාහිර ආචයන - මතක චිපය #7. පහත දැක්වෙන ප්‍රකාශ තැටි ආචයන ධාරිතාවය අනුව නිවැරදිව පෙළගස්වා ඇති වරණය තෝරන්න. DVD> CD > Blu-ray DVD> CD > Blu-ray CD> DVD > Blu-ray CD> DVD > Blu-ray DVD > Blu-ray > CD DVD > Blu-ray > CD Blu-ray > DVD > CD Blu-ray > DVD > CD Blu-ray > CD > DVD Blu-ray > CD > DVD #8. ගුගල් ක්‍රෝම් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න ගූගල් සමාගමේ නිර්මාණයකි. ගූගල් සමාගමේ නිර්මාණයකි. ගූගල් ක්‍රෝමියම් Google Chromium කේතය පදනම්ව ඇත. ගූගල් ක්‍රෝමියම් Google Chromium කේතය පදනම්ව ඇත. Internet Explorer වෙබ් බ්‍රවුසරයට වඩා මන්දගාමීය. Internet Explorer වෙබ් බ්‍රවුසරයට වඩා මන්දගාමීය. Cross-device Sync පහසුකම සලසා ඇත. Cross-device Sync පහසුකම සලසා ඇත. වැඩිම පරිශීලකයින් පිරිසක් භාවිතා කරන වෙබ් බ්‍රවුසරයයි. වැඩිම පරිශීලකයින් පිරිසක් භාවිතා කරන වෙබ් බ්‍රවුසරයයි. #9. ප්‍රකාශ තැටි සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද? CD-ROM යන්නෙහි තේරුම එහි දත්ත නැවත ලිවිය හැකි බවයි. CD-ROM යන්නෙහි තේරුම එහි දත්ත නැවත ලිවිය හැකි බවයි. CD-R ප්‍රකාශ තැටියක ධාරිතාව ආසන්න වශයෙන් 700MB වෙයි. CD-R ප්‍රකාශ තැටියක ධාරිතාව ආසන්න වශයෙන් 700MB වෙයි. CD-R ප්‍රකාශ තැටියක එක් වරක් පමණක් දත්ත ලිවිය හැක. CD-R ප්‍රකාශ තැටියක එක් වරක් පමණක් දත්ත ලිවිය හැක. ප්‍රකාශ තැටියට දත්ත කැවීම සදහා ලිවිය හැකි CD/DVD ධාවකයක් (CD/DVD Writer) භාවිතා කරයි. ප්‍රකාශ තැටියට දත්ත කැවීම සදහා ලිවිය හැකි CD/DVD ධාවකයක් (CD/DVD Writer) භාවිතා කරයි. CD-RW ප්‍රකාශ තැටියක කිහිපවරක් දත්ත නැවත ලිවීමේ හැකියාව ඇත. CD-RW ප්‍රකාශ තැටියක කිහිපවරක් දත්ත නැවත ලිවීමේ හැකියාව ඇත. #10. පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න වේගය සහ කාර්යක්ෂමතාවය අතින් පරිගණකය ගණනය කිරීමේදී මිනිසාට සාපේක්ෂව ඉතාමත් වැඩිය. වේගය සහ කාර්යක්ෂමතාවය අතින් පරිගණකය ගණනය කිරීමේදී මිනිසාට සාපේක්ෂව ඉතාමත් වැඩිය. පරිගණකය 100% ගණනය කිරීමේ දෝෂවලින් තොරයි. පරිගණකය 100% ගණනය කිරීමේ දෝෂවලින් තොරයි. ඉලෙක්ට්‍රෝනික සංරචකවල කෙටි ජීව කාලය නිසා පරිගණකයේ විශ්වසනීය බව සාපේක්ෂව අඩුය. ඉලෙක්ට්‍රෝනික සංරචකවල කෙටි ජීව කාලය නිසා පරිගණකයේ විශ්වසනීය බව සාපේක්ෂව අඩුය. පරිගණකයක් එක ම මෙහෙයුම අවස්ථා දෙකකදී හෝ ඊට වැඩි ගණනකදී සිදු කළ විට, ඒ සෑම අවස්ථාවේ දී එක ම ප්‍රතිඵලයක් ලබා දෙයි. පරිගණකයක් එක ම මෙහෙයුම අවස්ථා දෙකකදී හෝ ඊට වැඩි ගණනකදී සිදු කළ විට, ඒ සෑම අවස්ථාවේ දී එක ම ප්‍රතිඵලයක් ලබා දෙයි. පරිගණකයේ දීර්ඝ කාලීන මෙහෙයුම් පිරිවැය අඩු අගයකි. පරිගණකයේ දීර්ඝ කාලීන මෙහෙයුම් පිරිවැය අඩු අගයකි. #11. පරිගණකය සහ මිනිසා අතර බුද්ධිමත් බව සැසදීමේදී වැරදි ප්‍රකාශය තෝරන්න මිනිසාට සාපේක්ෂව පරිගණකය බුද්ධිමත් බවින් අඩුය. මිනිසාට සාපේක්ෂව පරිගණකය බුද්ධිමත් බවින් අඩුය. ඇතැම් පරිගණක, සපයන ලද උපදෙස්වලට පමණක් සීමා වූ බුද්ධිමත් හැසිරීම් පෙන්වයි. එය කෘත්‍රිම බුද්ධිය ලෙස හැඳින්වෙයි. ඇතැම් පරිගණක, සපයන ලද උපදෙස්වලට පමණක් සීමා වූ බුද්ධිමත් හැසිරීම් පෙන්වයි. එය කෘත්‍රිම බුද්ධිය ලෙස හැඳින්වෙයි. මිනිස් මොළය බුද්ධිමත් බව පෙන්වන ස්වයං සංවිධිත පද්ධතියකි. මිනිස් මොළය බුද්ධිමත් බව පෙන්වන ස්වයං සංවිධිත පද්ධතියකි. මිනිසුන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව පරිගණකය ක්‍රියා කරයි. මිනිසුන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව පරිගණකය ක්‍රියා කරයි. සමහර පරිගණක පද්ධති සතු කෘත්‍රිම බුද්ධිය තෝරාගත් කාර්යයන් සදහා සීමා සහිතය. සමහර පරිගණක පද්ධති සතු කෘත්‍රිම බුද්ධිය තෝරාගත් කාර්යයන් සදහා සීමා සහිතය. #12. මිනිසාට සාපේක්ෂව පරිගණකයේ ආචයන ධාරිතාව ගැන වැරදි ප්‍රකාශය වනුයේ මිනිසුන්ට මතක තබා ගැනීමේ හැකියාවට වඩා පරිගණකවල දත්ත ගබඩා කිරීමේ ධාරිතාව වැඩි ය. මිනිසුන්ට මතක තබා ගැනීමේ හැකියාවට වඩා පරිගණකවල දත්ත ගබඩා කිරීමේ ධාරිතාව වැඩි ය. කාලයත් සමග භාවිතයට නොගැනෙන දත්ත මතකයෙන් ඉවත්වීම පරිගණක ආචයන ධාරිතාවේ දුර්වලතාවයකි. කාලයත් සමග භාවිතයට නොගැනෙන දත්ත මතකයෙන් ඉවත්වීම පරිගණක ආචයන ධාරිතාවේ දුර්වලතාවයකි. පරිගණකයට දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි ය. පරිගණකයට දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි ය. පරිගණකයට පින්තූර, වීඩියො, පාඨ, ශ්‍රව්‍යය ... ආදි විවිධ දත්ත වර්ග ගබඩා කළ හැකි ය. පරිගණකයට පින්තූර, වීඩියො, පාඨ, ශ්‍රව්‍යය ... ආදි විවිධ දත්ත වර්ග ගබඩා කළ හැකි ය. පරිගණකයක කුඩා ඒකකයක ගබඩා කරන දත්ත සහ තොරතුරු අත්යුරුව ගබඩා කිරීම සඳහා විශාල භෞතික ඉඩ ප්‍රමණයක් අවශ්‍ය වේ. පරිගණකයක කුඩා ඒකකයක ගබඩා කරන දත්ත සහ තොරතුරු අත්යුරුව ගබඩා කිරීම සඳහා විශාල භෞතික ඉඩ ප්‍රමණයක් අවශ්‍ය වේ. #13. පරිගණකයට එරෙහිව මිනිසාගේ නියත බව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වනුයේ මිනිසා එකම මෙහෙයුමක දී විවිධ අවස්ථා වාර වලදී එකම ප්‍රතිඵලය ලබාදෙයි. මිනිසා එකම මෙහෙයුමක දී විවිධ අවස්ථා වාර වලදී එකම ප්‍රතිඵලය ලබාදෙයි. මිනිසාගේ සාපේක්ෂව වැඩිය. මිනිසාගේ සාපේක්ෂව වැඩිය. පරිගණකය විවිධ මෙහෙයුම් වලදී විවිධ අවස්ථා වාර වලදී එකම ප්‍රතිඵලය ලබාදෙයි. පරිගණකය විවිධ මෙහෙයුම් වලදී විවිධ අවස්ථා වාර වලදී එකම ප්‍රතිඵලය ලබාදෙයි. පරිගණකය එකම මෙහෙයුමක දී විවිධ අවස්ථා වාර වලදී විවිධ ප්‍රතිඵලය ලබාදෙයි. පරිගණකය එකම මෙහෙයුමක දී විවිධ අවස්ථා වාර වලදී විවිධ ප්‍රතිඵලය ලබාදෙයි. පරිගණකය එකම මෙහෙයුමක දී විවිධ අවස්ථා වාර වලදී එකම ප්‍රතිඵලය ලබාදෙයි. පරිගණකය එකම මෙහෙයුමක දී විවිධ අවස්ථා වාර වලදී එකම ප්‍රතිඵලය ලබාදෙයි. #14. Cross-platform මෘදුකාංගයක් ධාවනය කළ හැකි මෙහෙයුම් පද්ධති වනුයේ Windows Microsoft Windows Microsoft Linux Linux Android Android macOS, IOS macOS, IOS ඉහත සියල්ලම ඉහත සියල්ලම #15. Chromium Project ඇසුරින් නිර්මාණය කල වෙබ් බ්‍රවුසරයක් නොවන්නේ? Microsoft Edge Microsoft Edge Opera Opera Microsoft Internet Explorer Microsoft Internet Explorer 360 360 Web Freer Web Freer #16. Google Chrome Account SYNC පහසුකමේ වාසියක් නොවන්නේ? පරිගණක උපාංග කිහිපයක් අතර එකම ගූගල් ගිණුමකට අදාළව දත්ත හුවමාරු කළ හැකි වීම පරිගණක උපාංග කිහිපයක් අතර එකම ගූගල් ගිණුමකට අදාළව දත්ත හුවමාරු කළ හැකි වීම වෙබ් බ්‍රවුසරයේ Bookmarks ගූගල් ගිණුමට Save කරගත හැකිවීම වෙබ් බ්‍රවුසරයේ Bookmarks ගූගල් ගිණුමට Save කරගත හැකිවීම වෙබ් බ්‍රවුසරයේ Passwords ගූගල් ගිණුමට Save කරගත හැකිවීම වෙබ් බ්‍රවුසරයේ Passwords ගූගල් ගිණුමට Save කරගත හැකිවීම වෙබ් බ්‍රවුසරයේ Web History ගූගල් ගිණුමට Save කරගත හැකිවීම වෙබ් බ්‍රවුසරයේ Web History ගූගල් ගිණුමට Save කරගත හැකිවීම පරිශීලකයින් දෙදෙනෙකුගේ ගූගල් ගිණුම් දෙකක තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගත හැකිවීම. පරිශීලකයින් දෙදෙනෙකුගේ ගූගල් ගිණුම් දෙකක තොරතුරු එකිනෙකා අතර හුවමාරු කරගත හැකිවීම. #17. Google Chrome භාවිතයන් පිළිබදව වැරදි සංකලනය තෝරන්න. Bookmarks - නැවත ප්රවේශවීම සදහා වෙබ් අඩවියේ ලිපිනය ගබඩා කරයි. Bookmarks - නැවත ප්රවේශවීම සදහා වෙබ් අඩවියේ ලිපිනය ගබඩා කරයි. Save Passwords - මුරපද අන් අයට නොපෙනෙන පරිදි සගවා තබයි. Save Passwords - මුරපද අන් අයට නොපෙනෙන පරිදි සගවා තබයි. Web History - ඔබ විසින් පිවිසෙන ලද වෙබ් පිටු පිළිබද ඉතිහාසය රදවා ගනියි. Web History - ඔබ විසින් පිවිසෙන ලද වෙබ් පිටු පිළිබද ඉතිහාසය රදවා ගනියි. Themes - වෙබ් බ්‍රවුසරයේ පෙනුම වැඩි දියුණු කරයි. Themes - වෙබ් බ්‍රවුසරයේ පෙනුම වැඩි දියුණු කරයි. Clear Browsing Data - වෙබ් ඉතිහාසය මකා දමයි. Clear Browsing Data - වෙබ් ඉතිහාසය මකා දමයි. #18. Google Chrome Bookmarks පහසුකම සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ නැවත ප්රවේශවීම සදහා වෙබ් අඩවියේ ලිපිනය ගබඩා කරයි. නැවත ප්රවේශවීම සදහා වෙබ් අඩවියේ ලිපිනය ගබඩා කරයි. එක් පරිගණක උපාංගයක සකසා ගත් පසු ගූගල් ගිණුම හරහා SYNC වන අනෙකුත් පරිගණක උපාංග වලට ද ගබඩා වෙයි. එක් පරිගණක උපාංගයක සකසා ගත් පසු ගූගල් ගිණුම හරහා SYNC වන අනෙකුත් පරිගණක උපාංග වලට ද ගබඩා වෙයි. අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති විටදී අදාළ වෙබ් පිටුවට සම්බන්ධ විය හැකිවීම වාසියකි. අන්තර්ජාල සම්බන්ධතාවයක් නොමැති විටදී අදාළ වෙබ් පිටුවට සම්බන්ධ විය හැකිවීම වාසියකි. Bookmarks ෆෝල්ඩර් තුළ වෙන් වශයෙන් රදවා ගත හැක. Bookmarks ෆෝල්ඩර් තුළ වෙන් වශයෙන් රදවා ගත හැක. Address Bar එකෙහි දකුණුපස කෙළවර ඇති තරු අයිකනය ඔබා Bookmark කරගත හැක. Address Bar එකෙහි දකුණුපස කෙළවර ඇති තරු අයිකනය ඔබා Bookmark කරගත හැක. #19. Chrome Web History පහසුකමෙන් සැලසෙන වාසියක් නොවන්නේ ඔබ විසින් පරිශීලනය කල වෙබ් පිටුවක් නැවත සොයාගැනීමේ පහසුව. ඔබ විසින් පරිශීලනය කල වෙබ් පිටුවක් නැවත සොයාගැනීමේ පහසුව. එකම වෙබ් පිටුව නැවත නැවත පිවිසීමේදී වෙබ් පිටුව සැකසීමේ වේගය වැඩි කිරීම. එකම වෙබ් පිටුව නැවත නැවත පිවිසීමේදී වෙබ් පිටුව සැකසීමේ වේගය වැඩි කිරීම. ඔබ විසින් ඇතුළත් කරන ෆෝම් දත්ත වරක් ඇතුළත් කල පසු නැවත වාරයක් ඇතුළත් කරන විට දී ස්වයංක්‍රීයව ඇතුළත් කරගැනීම. ඔබ විසින් ඇතුළත් කරන ෆෝම් දත්ත වරක් ඇතුළත් කල පසු නැවත වාරයක් ඇතුළත් කරන විට දී ස්වයංක්‍රීයව ඇතුළත් කරගැනීම. වෙබ් පිටුව සැකසීමේදී යාවත්කාලීන නොවූ පැරණි දත්ත යොදාගැනීම. වෙබ් පිටුව සැකසීමේදී යාවත්කාලීන නොවූ පැරණි දත්ත යොදාගැනීම. වෙබ් පිටු පරිශීලනය කිරීමේ ඉතිහාසය දිනය හා කාලය අනුව බෙදා වෙන්කොට දැක්වීම. වෙබ් පිටු පරිශීලනය කිරීමේ ඉතිහාසය දිනය හා කාලය අනුව බෙදා වෙන්කොට දැක්වීම. #20. Gmail Account ඊමේලයක් සකසා ගැනීම සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න. Mail.google.com හෝ gmail.com වෙබ් පිටු ඔස්සේ සම්බන්ධ විය හැක. Mail.google.com හෝ gmail.com වෙබ් පිටු ඔස්සේ සම්බන්ධ විය හැක. ඊමේලයක් සකසා ගැනීමට වයස් භේදයක් නොමැත. ඊමේලයක් සකසා ගැනීමට වයස් භේදයක් නොමැත. නව ඊමේලයක් සකසා ගැනීම සදහා ක්ලික් කල යුත්තේ Sign up බොත්තම උඩය. නව ඊමේලයක් සකසා ගැනීම සදහා ක්ලික් කල යුත්තේ Sign up බොත්තම උඩය. Username එක පරිශීලකයාට අනන්‍ය වෙයි. Username එක පරිශීලකයාට අනන්‍ය වෙයි. ගිණුමේ වලංගුභාවය තහවුරු කිරීම සදහා ජංගම දුරකථන අංකය ඇතුළත් කළ යුතුය. ගිණුමේ වලංගුභාවය තහවුරු කිරීම සදහා ජංගම දුරකථන අංකය ඇතුළත් කළ යුතුය. #21. Gmail භාවිතයෙන් ඊමේලයක් යැවීමේදී සැළකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ? ලබන්නාගේ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුළත් කල යුතුය. ලබන්නාගේ ඊමේල් ලිපිනය නිවැරදිව ඇතුළත් කල යුතුය. Subject field එකෙහි ඔබගේ ඊමේලයට අදාළ මාතෘකාව සදහන් කළ යුතුය. Subject field එකෙහි ඔබගේ ඊමේලයට අදාළ මාතෘකාව සදහන් කළ යුතුය. ඊමේලයට අදාළ කරුණු (body) Content එකට ඇතුළත් කල යුතුය. ඊමේලයට අදාළ කරුණු (body) Content එකට ඇතුළත් කල යුතුය. ඊමේලය ලබන තැනත්තා ජීවත්වන්නෙ රටෙහි කුමන ප්‍රදේශයේ ද යන්න දැන සිටීම අනිවාර්යය වෙයි. ඊමේලය ලබන තැනත්තා ජීවත්වන්නෙ රටෙහි කුමන ප්‍රදේශයේ ද යන්න දැන සිටීම අනිවාර්යය වෙයි. යවන ලද ඊමේල Sent මගින් ද ලැබෙන ඊමේල Inbox හරහා ද කියවීමට හැක. යවන ලද ඊමේල Sent මගින් ද ලැබෙන ඊමේල Inbox හරහා ද කියවීමට හැක. #22. Spreeder වෙබ් අඩවිය සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න කියවීමේ වේගවත්බව වැඩි කරගැනීමට පුහුණු විය හැකි ඇප් එකකි. කියවීමේ වේගවත්බව වැඩි කරගැනීමට පුහුණු විය හැකි ඇප් එකකි. ඔන්ලයින් Spreeder වෙබ් ඇප් එක මුදල් ගෙවා භාවිතා කල යුතු පහසුකමකි. ඔන්ලයින් Spreeder වෙබ් ඇප් එක මුදල් ගෙවා භාවිතා කල යුතු පහසුකමකි. කියවීමේ වේගය මිනිත්තුවට වචන ලෙස සකසා ගත හැක. කියවීමේ වේගය මිනිත්තුවට වචන ලෙස සකසා ගත හැක. සිංහල යුනිකේත ඇතුළුව භාෂා රැසක් කියවාගැනීම සිදුකල හැක. සිංහල යුනිකේත ඇතුළුව භාෂා රැසක් කියවාගැනීම සිදුකල හැක. භාවිතයට පහසු සරළ පරිශීලක අතුරු මුහුණතක් (UI - User Interface) සහිතයි. භාවිතයට පහසු සරළ පරිශීලක අතුරු මුහුණතක් (UI - User Interface) සහිතයි. #23. IONIQ 5 විදුලියෙන් ධාවනය වන මෝටර් රථයේ අප සාකච්ඡාවට ලක් කරන ලද නව තාක්ෂණික යෙදුම කුමක්ද? Navigation Navigation Infotainment Screen Infotainment Screen Augmented Reality Mode Augmented Reality Mode Charging Technology Charging Technology Smart Sense Smart Sense #24. Ring Video Door Bell සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න. ආරක්ෂාව තහවුරු කිරීම සදහා භාවිතා කළ හැකි surveillance උපාංගයකි. ආරක්ෂාව තහවුරු කිරීම සදහා භාවිතා කළ හැකි surveillance උපාංගයකි. නිවසට ආගන්තුකයෙකු පැමිණීම පාලනය කළ හැකිය. නිවසට ආගන්තුකයෙකු පැමිණීම පාලනය කළ හැකිය. ඇප් එකක් ඔස්සේ නිවසින් බැහැර අවස්ථාවක වුවද නිවසට පැමිණෙන ආගන්තුකයින් නිරීක්ෂණය කල හැක ඇප් එකක් ඔස්සේ නිවසින් බැහැර අවස්ථාවක වුවද නිවසට පැමිණෙන ආගන්තුකයින් නිරීක්ෂණය කල හැක Motion Sensitive කැමරා ඒකකයක් සහිතයි. Motion Sensitive කැමරා ඒකකයක් සහිතයි. ආගන්තුකයාට ඇසෙන පරිදි පණිවුඩයක් යැවීමට ද හැකියාව පවතින අතර ආගන්තුකයා පවසන දෙයට ද ඇහුම්කන් දිය හැක. (Talk-back system) ආගන්තුකයාට ඇසෙන පරිදි පණිවුඩයක් යැවීමට ද හැකියාව පවතින අතර ආගන්තුකයා පවසන දෙයට ද ඇහුම්කන් දිය හැක. (Talk-back system) #25. ආරක්ෂිත මුරපදයක් සකසා ගැනීමේදී සිදු නොකළ යුතු කරුණක් වනුයේ, අවම වශයෙන් ඉලක්කම්, අක්ෂර හෝ සංකේත 8ක් ඇතුළත් විය යුතුය. අවම වශයෙන් ඉලක්කම්, අක්ෂර හෝ සංකේත 8ක් ඇතුළත් විය යුතුය. අඩුමතරමේ එක කැපිටල් අකුරක්වත් හා සිම්පල් අකුරක්වත් අන්තර්ගත විය යුතුයි. අඩුමතරමේ එක කැපිටල් අකුරක්වත් හා සිම්පල් අකුරක්වත් අන්තර්ගත විය යුතුයි. මතක තබාගැනීමට පහසු උපන්දිනය හෝ දුරකථන අංකය වැනි මුරපද වඩා යෝග්‍යය වෙයි. මතක තබාගැනීමට පහසු උපන්දිනය හෝ දුරකථන අංකය වැනි මුරපද වඩා යෝග්‍යය වෙයි. අවම වශයෙන් එක් ඉලක්කමක්වත් අඩංගු විය යුතුය අවම වශයෙන් එක් ඉලක්කමක්වත් අඩංගු විය යුතුය අවම වශයෙන් එක් විශේෂ සංකේතයක්වත් අඩංගු විය යුතුය. අවම වශයෙන් එක් විශේෂ සංකේතයක්වත් අඩංගු විය යුතුය. finish