Grade 6 Online ICT Exam – April

  • විභාගය පැවැත්වෙන දිනය හා වේලාව – අප්‍රේල් 29 සවස 7.00
  • විභාගය පැවැත්වෙන කාලය – මිනිත්තු 40

Results

-

#1. සන්නිවේදන උපක්‍රමයක් නොවන්නේ පහත ඒවායෙන් කුමක්ද?

#2. පද්ධති ඒකකය තුළ අන්තර්ගත නොවන උපාංගය කුමක්ද?

#3. සසම්භාවී ප්‍රවේශ මතකය යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න. (කෙටි වචනය නොවේ)

#4. අත්යුරුව යන්නෙහි ඉංග්‍රීසි වචනය ලියාදක්වන්න.

#5. පරිගණකයක ‘නියත බව’ විස්තර කරන ඉංග්‍රීසි යෙදුම ටයිප් කරන්න.

#6. ආචයන උපක්‍රම පිළිබදව වැරදි සංකලනය තෝරන්න.

#7. පහත දැක්වෙන ප්‍රකාශ තැටි ආචයන ධාරිතාවය අනුව නිවැරදිව පෙළගස්වා ඇති වරණය තෝරන්න.

#8. ගුගල් ක්රෝම් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න

#9. ප්‍රකාශ තැටි සම්බන්ධව පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය කුමක්ද?

#10. පහත ප්‍රකාශ අතුරින් වැරදි ප්‍රකාශය තෝරන්න

#11. පරිගණකය සහ මිනිසා අතර බුද්ධිමත් බව සැසදීමේදී වැරදි ප්‍රකාශය තෝරන්න

#12. මිනිසාට සාපේක්ෂව පරිගණකයේ ආචයන ධාරිතාව ගැන වැරදි ප්‍රකාශය වනුයේ

#13. පරිගණකයට එරෙහිව මිනිසාගේ නියත බව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වනුයේ

#14. Cross-platform මෘදුකාංගයක් ධාවනය කළ හැකි මෙහෙයුම් පද්ධති වනුයේ

#15. Chromium Project ඇසුරින් නිර්මාණය කල වෙබ් බ්‍රවුසරයක් නොවන්නේ?

#16. Google Chrome Account SYNC පහසුකමේ වාසියක් නොවන්නේ?

#17. Google Chrome භාවිතයන් පිළිබදව වැරදි සංකලනය තෝරන්න.

#18. Google Chrome Bookmarks පහසුකම සම්බන්ධව වැරදි ප්‍රකාශය වනුයේ

#19. Chrome Web History පහසුකමෙන් සැලසෙන වාසියක් නොවන්නේ

#20. Gmail Account ඊමේලයක් සකසා ගැනීම සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#21. Gmail භාවිතයෙන් ඊමේලයක් යැවීමේදී සැළකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ?

#22. Spreeder වෙබ් අඩවිය සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න

#23. IONIQ 5 විදුලියෙන් ධාවනය වන මෝටර් රථයේ අප සාකච්ඡාවට ලක් කරන ලද නව තාක්ෂණික යෙදුම කුමක්ද?

#24. Ring Video Door Bell සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.

#25. ආරක්ෂිත මුරපදයක් සකසා ගැනීමේදී සිදු නොකළ යුතු කරුණක් වනුයේ,

finish