කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ 2010 වර්ෂයේ වාර අවසාන භෞතික විද්‍යාව ප්‍රශ්න පත්රයයි. 12වන ශ්‍රේණියට අදාළ සියලුම පාඩම් ඒකක ආවරණය වන පරිදි සකසා ඇත.
This is the Physics last term test paper of Devi Balikha Vidyalaya – Colombo. This paper has covered all the units of Advanced Level Physics in Grade 12.

No Comments